Followers

Monday, September 5, 2016

කැ .. පො... කේ පී fu...g, puf..තා, ඇනෝ කොමෙන්ට් මකනු ලැබේ.

https://www.facebook.com/awiswasakarannaa/videos/504112649766526/


සිංහල බ්ලොගර්වරුන්ට ජනයා තුල යම් ගරුත්වයක් ඇතිබව නම් නොකියාම බැරිය. 
මාතෘකාවයි අන්තර්ගතයයි පරස්පරයි හොඳ නැතැයි පැමිණිල්ලක් එන්නට පුලුවන්. ඒකට කමත්වා.

-------
බ්ලොග් ලියන්න ඇවිල්ල අසරණ අම්මටත් බැනුම් අස්සවන්න බෑ බං
ඒත් මේ බ්ලොග් කට්ටට මොනවත් ඉඳල හිටල නොලියත් බෑ බං
පී හෙවත් පො වැඩ අපිට කරල පුරුදුත් නෑ බං
බ්ලොග් ලියා ලී කෑලි යකඩ කෑලි, බෝතල්,
ලොකු අය සමග ෆොටෝ ගැනීමට හෝ වෙනත් දේ තෑගි ගැනීමට, එ අස්සෙන් මගේ පොතක් හෝ සී ඩී එකක් එලි දක්වා ගැනීමට, ඊලඟ ආණ්ඩුවේ ලොක්කෙක් වීමට බලාපොරොත්තුවක් නෑ බං

මං තීරණය කොලා මින් ඉදිරියට එක xxx... වත් වට්ටක්කයෙකුටත්
ඉඩ දෙන්නේ නෑ මේ බ්ලොග් එකේ ඇනෝ කොමෙන්ට් දාන්න කියල හිටං

ඒ පාර එකෙක් කියයි සයියෝ උඹ අරූට බයයි නේ කියල කියල හිටං
බයක් නැතිවුනත් පොඩි රෙස්පෙට් එකක් නෑයි කියනව නම්ඒ ක බොරු!

මොනා කරන්නද මන්ද?
ඇනොලාට ඉඩ දුන්නොත් ඇනෝ වේශයෙන් ඇවිල්ල අම්මටත් බනිනනව
ඇනෝලව කැපුවොත් උන් තරහවෙලා මෙතන එක ගිනි විජ්ජුම්බරයයි.
සයියෝ ඉල්ලල ගත්ත ප්‍රස්න.??
මගේ අක්මාවට මේ තරම්ම ඉවසන්න පුලුවන් වේවිද සැකයි, බං?

දැනුමැත්තන් සිය දැනුම අන් අය සමග බෙදාගන්නා විට සිය ශීර්ෂයන් ඉදිමුවා ගෙන අය පහත් කොට සැලකීමත් පසුගිය කාලයේ නැට්ට්වල් පශ්චාත්භාගයේ සඟවා සිට දැන් ඇවිත් පාට් දැමීම පෙරගමන් කරුවන්ගේ අවමානයට පාත්‍රවීම වැලක්විය නොහැකි බවත් මගේ තේරුමයි.

ඔහොම යං ඔහෝම යං
අපිත් කෝම කෝම හරි ඉන්නන්
ඕගොල්ලොත් ඉන්න
විවිධත්වයේ එකමුතුව අමාරුයි, ඒත් ලස්සනයි
හිත් රිදීම් ඇතිවෙනව,
කාලයත් සමග සුව වෙනව

ඔහොම යං ඔහෝම යං බං

අමාරුවෙන් හදා ගත්ත ගෙපැල දාල වෙන කොහෙ යන්නද? බං

ගල් කන්දේ හාමුදුරුවෝ කිව්ව වගේ
යුද්ධයේ
වියරුව
කෲරත්වය
නොදකින
නොදුටු
එහි වියරුවෙන් මොලේ විකල් නොවූ
පරම්පරාවක් හැදෙනකම්
ලාංකික විකෘති සංස්කෘතියේ අභාෂය
නැතිවනු තුරු
පිරිසිදු ජලය වත්කරමින්
ඉවසීමෙන් ගමන් කල යුතුවෙමු

--------------
ඇනෝ කොමෙන්ට් මකනු ලැබේ.

30 comments:

  1. "ඇනෝ කොමෙන්ට් මකනු ලැබේ."

    ඉතින් අපිට පාන්ද?

    මොලේ බිංදුවක් හරි තිබ්බා නම් ඔහොම කියන්න ඕන වෙන්නේ නෑ මහත්තයෝ. ඇනෝ වහන්න ඔප්සන් එකක් තියෙනවා බ්ලොගර් වල.
    අනික ඇනෝ ඇරගෙන ඇනෝ කොමන්ට් මකනවා කියලා පොර ටෝක් දෙන්න ඕනෙත් නෑ.

    ඇනෝ කෙනෙක් වුනත් දයල් බතී උනත් මොකද වෙනස. ඔබ උප්පැන්න සහතිකෙත් අරන්ද බ්ලොග් ලියන්න ආවේ?
    ඇනෝ කියන්නේ කුණුහරුපකාරයෝම නෙමෙයි. ඔය මහලොකු බ්ලොග් පොරවල් මේ දවස් වල හිටු කියලා කුණුහරුපා ලියන්නේ. අන්න ඒවටයි මහත්තයෝ විරුද්ද වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. නිකන් යන්න නපුංසකයාණනි යන්න

      Delete
    2. ඔයාට සතුටුද දැන් මටත් සතුටුයි ඔයා වගේ කෙනෙකුගෙන් බැනුම් අහන එකත් නම්බුවක්

      Delete
    3. https://www.youtube.com/watch?v=vjj4c8bssWY

      Delete
    4. //ඇනෝ කෙනෙක් වුනත් දයල් බතී උනත් මොකද වෙනස. ඔබ උප්පැන්න සහතිකෙත් අරන්ද බ්ලොග් ලියන්න ආවේ?//
      ඇනෝ කියන්නෙ අනන්‍යත‍ාවය රහිත අයෙක්. බතීට අනන්‍යතාවයක් තියනව උප්පැන්නෙ නම මොකක් වුනත්
      (බට් මම ඇනෝලාට විරුද්ධ නැත:-)

      Delete
  2. එයා මෙතන වාසි ගන්නට කොටවන්නට උත්සහ නොකරන හොඳ ඇනෝ කෙනෙක් නිසා මෙහෙම තියෙන්නට ඇරියා.

    ReplyDelete
  3. This Ano is correct Dayal, as we have all seen, well known respectable people went down to 5 cents by showing how much dirty filthy words they can write. When I reminded them that WWW is public place and not to misbehave, my comment was deleted. I mostly read blogs and seldom comment, if I comment its ano comment since no one benefit of knowing my name (I guess that's ok)

    ReplyDelete
    Replies
    1. This is not a Kindergarten anyway, Filth is a part of life. when people do filthy stuff they get it back. But it must be based on facts.

      Delete
  4. සී සීකඩ විසිරුනු සිතිවිලි
    දියබුබුලේ නලියන පෙනකැටි වාගේ නැතිවැ
    හුදකලාවෙ තනිවී සිටියාම
    සිහින ආකරේක වැටුනා වගේ නිමක් නෑ

    මෙහොතින් මොහොතට ගෙවනා කාලය
    දැනෙවා කාටත් එක විදිහට
    ගිනියම් ඉර සඳ සිසිලස
    අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද
    ගීයකි ලොව සිතුවම් කර
    අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද

    ඉර බැසයන ගොම්මන් යාමේ
    තරු එක එක දිලිසෙන ආකාසේ
    ගලා හැලෙන රිද්මේ නැහැවි
    ඇදී යන්නෙ ඈතින් ඈතට පාවි... සුලග සේ...

    මෙහොතින් මොහොතට.......

    ගිනියම් ඉර සඳ සිසිලස
    අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද
    ගීයකි ලොව සිතුවම් කර
    අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද
    Title : Api Kawuruda
    Singer : Wayo
    Lyrics : Senaka Batagoda
    Music : Senaka Batagoda

    වීරයෝ මහ පාරේ ඇඳුං ගලවනකොට, අපි වගේ රුපියල් සීයේ දෙසීයේ සාඩින් මාලු, ටින් වෙලාම ඉන්න එක හොඳයි කියලා හිතෙනවා....හිතෙනවා නෙමේ හිතිලා ටිකක් කල්. දයාල් අප්සෙට් වෙලාවට ඔය සින්දුව අහපං.

    වීරයෝ නිර්මාණය කරපුවාම මේ වගේ වලි සහිත පඩ ශෝ බලන්න වෙනවා. ඇත්ත කැරිම තිත්තයි මචං. ඇත්ත වෙනුවට තිත්ත ගිල්ලාම ඇත්තත් එපා වෙනවා. අපේ අයියලාට ඕක තමයි වෙලා තියෙන්නේ. උඹ දිගටම මොනවා හරි ලියපන්.

    ReplyDelete
  5. සීගීරි රාජධානිය කාලේ ඇනෝලා හිටියේ ම නැද්ද?

    ReplyDelete
    Replies
    1. හිචියා හිචියා. කචන්ජය කායයා කියයා එකෙක් හිචියා

      Delete
  6. අයියෝ කොන්ද පන නැතිනම් ඕනේ නැති ඒවාට හොට නොදා හිටහන්.

    ReplyDelete
  7. "ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්" ?????

    ReplyDelete
    Replies
    1. //"ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්" //

      හැබැයි ඇනෝ එපා හොඳේ.....:D

      Delete
  8. අෙඤ් මේ අපිඤං ඔව්වච ඤෑ

    ReplyDelete
  9. දෙබිඩ්ඩන් ගේ කොමෙන්ට්සුත් මකනවද හිටන්?

    ReplyDelete
    Replies
    1. උඹ වගේ එක බිජ්ජන්ගේ කොමෙන්ට් මකනවා

      Delete
    2. // උඹ වගේ එක බිජ්ජන්ගේ කොමෙන්ට් මකනවා //

      හැබෑවටම?

      Delete
  10. ---- සිංහල බ්ලොග් ලෝකේ ප්‍රශ්නේ මිනිස්සු ඇනෝ ගහන එක නෙවෙයි, ඇනෝ කොමෙන්ට් ඈඳල අහිංසක මිනිස්සුන්ට බ්ලොග් ලිවීම එපා කරවන එතරමට වධ දෙන එකයි. ඒක නවත්තන්න නම් මේවයේ ලියන මෝඩයින්ව දැනුම්වත් කරන්නයි ඕන. නැතුව ඇනෝ අල්ලන මැජික් එකක් තියෙනවා කියල මිත්‍යා විශ්වාස පතුරුවන එක නෙවෙයි.-------

    http://lankanian.blogspot.com/2016/09/blog-post.html?showComment=1473205055511#c2222258177573038601

    ReplyDelete
  11. මේක ‍බ්ලොග් අවකාශයනේ. ඇමරිකාවෙ හරි තව කොහේහරි රටක සමාගමකින් ලබාදෙන සේවාවක්. ඒක ඇතුලෙ අපි හදාගෙන තියනව "සිංහල බ්ලොග් අවකාශය" කියල එකක්. ඒක ඉතිං පාක් එකක් වගේ. ජෝඩු ලවු කරනව. බෙබාල මුළුවලට සෙට්වෙලා බොනව. පොඩිඑවුන් සෙල්ලං කරනව. ඉඳහිට බල්ලො ඇවිල්ල මළපහ කරනව. මොනව කරන්නද බල්ලො එහෙම කලා කියල පාක් එක වහල බෑනෙ.

    ReplyDelete
  12. ඇනෝ ඇනේ වීම.. අනේ මල්ලල්ලෑ..!

    ReplyDelete
  13. Ian has proved the existance of Sinhala Blog Mafia. It can visit you all, sooner or later. when they are at your door you will have to bend, unless you are a straight person .

    ReplyDelete
    Replies
    1. Hi Ano, You must be referring to my deleted post. While I am not aware of a mafia, I didn't delete the post on anyone's orders or instructions. Few days in to this issue certain bloggers agrees they will not be commenting in any of the posts fuelling the controversy. My post was on compassion. It could be a subtle way of trying to influence the minds of people involved. From last Friday or so I was very busy was something Pra Jay knows very well about. I was commenting in few other posts but was not checking on my post. The work I was involved in subdued around 12 PM on the 7th. When I saw the blog post on compassion is been used as a yet another battle field I deleted the post. If someone thinks I am a person that can be influenced by someone to do something that is against my conscience that is not the case. Thank you.

      Delete
    2. I missed this famous ( or infamous) post . Now, too late. Sigh !!

      Delete
  14. මේ සිල්ගත් එක බ්ලෝග කරුවෙකු කාලයකට කලින් ලිවූ දෙයකි.
    //aruge adaviya says:
    April 13, 2015 at 7:06 pm
    ඔව් රසික ඒකත් හරි. පුක දීමේ නව්‍යතාවය..පුක දීමේ ලාලිත්‍යවය. හරි. හැම දේකම ලල් එකක් තියෙන්න එපැයි. එදාට වඩා පුක දීමේ කලාව ප්‍රගුණකිරීම. දියුණුවීමේ සලකුණු…පුක පළල් වීමේ මාර්ග…. මගේ වචන අප්සට්ද…..බ්ලොග්ස්වල මෙසේ ලිවීම අවර ගතියක්ද? මගේ බ්ලොග කුණු වලක්ය. අයියලා නැතිව මල්ලිලා බ්ලොග් යනු කුමක්දැයි හඳුණාගැණීම වුවත් මට සෑහේ. ඉස්සර නම් කකාලා අපට පුක හඳුන්වාදුන්නේ වෙන අරුතකින්ය. පුකට අයිතිය කකා සතුවිය. බ්ලොගට පුක දුන් කකා අද රසිකයකි. අද සිඩ්නි ටෝක් දෙන්නේ, එදා නවක බ්ලොග් කරුවන්ට පුක දුන් කකා අද රසිකයෙක් වීම දුකකි. නැත්නම් පුකකි. මේ ලියන මා ගැන වරදවා වටහා ගත යුතු නොවේ. මේ ලියන්නේ මට හැඟෙන දේමය.//

    ReplyDelete
  15. Sorry, mate. You are mistaken. Guessing is not hacking.

    ReplyDelete
  16. අජිත්, ඔයා අහිංසක මිනිස්සුන්ව සැක කරල ඔප්පු කරන්නෙ ඔයාට දාපු කොමෙන්ට් එකේ මේ කතාවයි.

    \\සිංහල බ්ලොග් ලෝකේ ප්රශ්නේ මිනිස්සු ඇනෝ ගහන එක නෙවෙයි, ඇනෝ කොමෙන්ට් ඈඳල අහිංසක මිනිස්සුන්ට බ්ලොග් ලිවීම එපා කරවන එතරමට වධ දෙන එකයි. ඒක නවත්තන්න නම් මේවයේ ලියන මෝඩයින්ව දැනුම්වත් කරන්නයි ඕන. නැතුව ඇනෝ අල්ලන මැජික් එකක් තියෙනවා කියල මිත්යා විශ්වාස පතුරුවන එක නෙවෙයි.\\

    ReplyDelete
  17. ඔය එක එක රැළි කාලෙන් කාලෙට එනවා යනවා. ඒවා ගැන ඒ තරම් වොරි වෙන්නෙ නැතිව තමන් කරන දේ පාඩුවේ කරගෙන යන එකයි තියෙන්නේ. රැළි බැහැලා යනකොට තමන් වෙරළේ තනි වෙන්නෙ නැහැ එතකොට.

    ReplyDelete
  18. නරි බුරනවා....බල්ලො හූ කියනවා...උපාසකයෝ දඩයමේ යනවා...මස් වැද්දෝ සිල් ගන්නවා. සෙස්ස පස්සට. මේ ඇත්ත දවසක කවුරු නොකීවත් එලියට එනවා. එදාට කතා කරමු. අවධියෙන් ඉන්න. මුන් ඔක්කොම හොරු. දයාල්ට තේරුනාද මන්දා.....ශුක්‍රානුවෙක් කවදාවත් මම ශුක්‍රානුවෙක් කියන්නේ නැහැ. මහා ශුක්‍රානුවා හෙට අනිද්දා එලියට එයි. මට නම් ඒක විශ්වාසයි. දයාල්....විශ්වාසා කරන්න ඇත්ත වලලන්න බැහැ කියලා. බලන්නකො මේ හාදයින්ගේ ඉතුරු වැඩ. මේව රන්ඩුවෙන දෙපාර්ශ්වයේ වැරදි නෙමේ. Dont you know vultures? yes...there are some. මම දවසක කියන්නම්..ඔහොම යන්න. දිගටම ලියන්න.

    ReplyDelete
  19. යන රැල්ලට හෝයියා කියලා ලියපු තවත් පොන්න ලිපියක්...කොහොමත් පොන්නයො පොන්නයො ලගින්නෙ එකට...ඒත් බ්ලොග් ලෝකෙ මහා පොන්නයා නම් මාතලන්ම තමයි...රු 75 ක් දුන්නම ඌ හොද සැපක් කටෙන් දෙනවා...

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්